Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
දින 100යෙන් රට හදන්න අනුර කතරගම් දෙවියා නෙමේනේ හිටපු උන් හිටපු උන් කරලා තීන විනාසෙන් ගොඩ ගන්න අනුර ඇතුලු 159යට තනියම බෑ ඒකට මහජන සහයත් ඕනේ හොදම විදියට රට ගොඩදායී ටිකක් කල් යයි ඒ විස්වාසෙන් ලබන්නාවූ 2025 අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකාවාසි සියලු දේනාටම යහපත් වසරක් වේවා❤❤❤❤❤
සුදා ඔබටත් පවුලේ සැමටත්, සම්පත්, දමිත් සහ ඔයාගෙ ටීම් එකටත් සුබ අළුත් අවුරුද්දක් වේවායි පතමි❤
අපි අනුර සහෝදරයට ඡන්දෙ දුන්නෙ දින 100 .යෙන් රට හදන්න නෙමෙයි පිලි වෙලට හෙමීට රට හදන්න මුන් අවිරැදු 76 මුන් කාපු රට තව අව්රැදු. දහයකින්වත් හදන්න බෑ දෙදාස් විසිදෙක වෙනකම් අපේ ජනපති තුමාට කල් දෙනව ❤❤❤🎉
එකෙන්ම 👍
2027 වෙනකම් බලන් ඉමු නෙද 75ඖරුද්දක් විනාස කරපු රට කොහොමද එක පරට හදන්නෙ නිකන් බොරුවට සහන දෙන්න ගගා මෙකේ වලලුනාට වඩක් na
Well said
Pala pala toi yo
Niyama Pon nayo 3 dena pennan maru gahann apa yako
දැන් අපේ ගොයම් පීදෙනවා පෙබරවාරි වෙනවිට නාඬුහාල් දෙනවා එතකම් ඉන්න.මෙවර ලංකාවේ 90%ක් නාඩු වී වගාකර තියෙන්නේ නාඬුහාල් මිල බහිනවා මර්තුවෙනවිට මම මොණරාගල ඇතිමලේ.
ජයවේවා
Elama
රටට ජය .
Pin ❤
👍👍❤️
🙏🙏🙏❤❤❤❤ සුදා ඇතුළු ඔබ සැමට 2025 අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ කුවෙට් වල සිට කරුණා දික්කුඹුර ❤❤❤❤❤❤හැමදාම බැලුව.හෙටත් බලන්නම්🌹🌹🌹🌹🌹
ඇත්තමයි ..බ්‍රෝලා...සුපිරියි ..මට මතක්වෙනවා....සුපිරියක්ම ........ත්‍රී ඉඩියට්........ඒ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ සතුටින් බලන්නේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂..........නියම ම ..නියමයි....සුදු අයියාටම සෙට් මුන් දෙන්නාත්..........මේ කයියනම් වදින්න ඕනා තැනටම...රිදෙන්න.....දෙනවා.....❤❤❤😂😂😂😂😮😮😮😮😮......❤❤❤❤ආදරෙයි...
❤තෙරැවන් සරනයි හැමෝටම මගේ රටටයි
සුදාට කරන්න බැරි දෙයක් තියෙනවද ? කියල තමා මම කල්පනා කලේ, සුදා මල්ලි ඔයා ඇතුළු පවුලේ සැමට ලැබුවා වූ නව වසර නීරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!.
අනේ, සුදා ඇතුලු ඔබ තිදෙනාටත්, සියලු රට වැසියාටත් නීරෝගිමත් වාසනාවන්ත ප්‍රිතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ,,,
හැමදාම මෙහෙම කරානම් හරි,අහන්ඩත් ආසයි😂😂
ඔබ සැමට සුබ නව වසරක් වේවා🌷 තෙරුවන් සරණයි🙏
Ape janadipathi anura kumarata jayen Jayama weeva dalada samiduge pihiten hoda ratak hadala danna budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ලස්සනයි video aka හිනා ගිය tundenatama අලුත් අවුරුදු k වේවා ❤❤❤❤
දින 100න් නම් කරනවා කීවේ නෑ... කරන වැඩ පුලිවෙලට කරගෙන යයි...
සුදා අයියෙ අපි නම් වෙන අවුරුදු වලට වඩා සතුටින් මේ අවුරුද්ද සැමරුව.ඔයාලටත් සුභ අලූත් අවුරුද්දක් වේවා 🎉
සුදාඅයියා..ඔයාට ,සමිපත්ට ටිමි එකේ සියලු දෙනාටම සුබ අළුත් අවුරුද්දක් වෙිවා...ජයවෙිවා❤❤❤❤
පට්ට සුදා සුපිරි සුදා නියමයි සුදා. පර හැත්තගේ රෙදි ගලවපං තව තව. සුදා ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rathu hall thiyanawa aiyooo api kiribauth kanawa guu sagala dukata kanney nehe apinam apey janapathi thumata jayaweewa kiyala sathuta samaranawa jayaweewa jayaweewa ❤❤❤❤❤👍🖐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සද්ද නොකර ඉදලා පට්ට ටෝක් දෙනවා මැද ඉන්න එකා පට්ට පොර ඒකා😂 ජය වේවා.... ❤
ආදරෙයි සුදා මලි සහ ටීම් එකට.ජය වේවා මාලිමාව වට
Thanks නලිකවට සුඩා ජයවව මලිමව
නියමයි.අනේ ඔය.තුන්දෙනානම්.අපි.අනුර සහෝදරය.ජනාධිපති කලේ.දින100න්.රට.හදන්න.නෙවෙයි .මේ.කාලකණ්ණි.අවුරුදු 76ක්.කාපු.රට.හදන්න.දින.100යෙන්.මේක.හදන්න.මොකද අපේ.ජනාධිපතිතුමා.ව්ස්වකර්ම.දෙව්යන්.නෙවෙයිනේ .ඔය තුන්දෙනාටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤
Sudaa aiya athulu siyalamu danata happy new year ❤❤❤❤❤❤❤❤❤
Suda aiya athulu oba samata suba nawa wasarak wewa ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කියල වැඩක්.නැ.මල්ලී.ලාඔවුන්ගේහැටීදන්නොදනීතී.බල් ලො.බුරතී.❤❤❤❤ සුබනවවසරක්.තුන්දේනට❤❤❤❤❤
සුබ නව වසරක් වේවා තුන්දෙනාටම🙏
Oba ayathanaye siyalu denatama jayagrahi suba aluth awurudde wewa....man dakka pattama wadasatahana thamai meka.....Suda ayya athulu siyalu denata dalada samidu pihitai❤❤❤❤❤
සුපිරි ❤❤❤
සුභ නව වසරක් වේවා ලක්වැසි ඔබ සැමටම..💝🙏🙏💐💐💐💐💐💐
Aneeeee suda we need u !! U give the light to the show- don’t leave
Ekanma oya hariii...කැලණියේ පන්සලේ lokkata..puthekuth enawa....uuuu thamii..පෙරහරේ essaraha yana eka..😮😮😮
Senior citizens 10% BE HAPPY
ඇයි පාලකයෝ මේ දෙකයි පනහේ පටු තීරණ ගන්නේ. 🤔🤔☸️❤
Wish u three a very happy New Year 🙏🙏🙏🙏❤❤❤❤❤
Siyalu denatama suba wasarak wewa !!! ❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤
ජය වෙිවා
නියමය.නියමය්.ජය.😂😂😂😂😂😂😂😂
වියුස් ගන්න ලයික් ගන්න සල්ලි හම්බ කරන්න මේ වගේ.දෙකයි පනහේ වීඩියෝ ..කරන්නැතුව සුදා අයියා..මේකෙන් අයින් වුනා නම් ප්‍රේක්ෂක ආදරය තවදුරටත් රැක ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා දින සීයකින් ඔය හැම දෙයක්ම කරන්න ඒ මිනිහා සක්‍ර දෙයියෝනෙවෙයිනේ
Suda aiyya newey me thattaya rawulay thamay ain k oni😅😅
Oyala set ekatath Suba aluth auruddak wewa...Jaya wewa
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤ Happy New year 🎉🎉🎉🎉🎉❤❤❤
ජයවේවා බුදු සරනයි
Pl wait don’t be hurry ❤❤❤
Janadipathi thumani apitama pahalauna apema janadipathi thumata adata dina 100/ikmawa giya dawasa adata udauna harima sathutui oba thumata dergausha lebewa idiriy siyaluma weda katauthu hodin karagena yamata obathumata dahirya shakthiya wishwaya balaya lebewa budusarani dewi pihitai hadawathinma prthana karamu 👍🖐🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖
අපිකූවෙටි.සිට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2024 දී කරපු වැඩ මතක් කිරීම ගැන ස්තුතියි. සුභ නව වසරක් වේවා.
සුභ අලුත් අව්රුද්දක් වේවා කට්ටියට ම ❤❤❤
අපේ.ජනාධිපතිතුමාට. කාලය. දෙන්න. බුදුසරණ යී.පරිස්සමට
2024 හොඳම පොරසුදාඋඹනම් පොරක්ම තමයි👍
අදත් බැලුවා ❤
අපි කුවේට් සිට
❤❤❤Niyamae jayawawa
ජයවේවා අයියෙ
හාල් ගැන ෂුවර් එකෙන්ම කිවුව ඔයාට ස්තුතියි සුදාලගෙ වැඩ සටහනත් හොදයි අපෙ බලාපොරොත්තුනං අනුර ැතුලු ආන්ඩුව රට හදන එක දරුවන්ට හොදරටක් ගොඩ නගාදෙන එක කරයි ලොවෙත් නැතිවෙන්න 🎉🎉🎉🎉
කයිවාරු maru දිගටම keragana යන්න ,,,,,,,
සම්පත් වචන පාවිච්චි කරන්නෙ පරිස්සමෙන් දමිත්නම් කුණුහරැප මතක් කරල දෙනවා සුදා නම් ඉතින් ජොලි පොරක් මම නම් කැමතිම සම්පත්ගෙ වචන පාවිච්චියට සහ කතා විලාශයට..කෑම හදන වීඩියෝත් දාන්න අපිට රටට කරන සේවයට ඔයාලට ස්තුතියි...🙏🏽
Oba thedenatama suba nawa wasarak wewa ape janadepathi ape pathkare dena 100 ken Rata hadanna newei aurudu 76k kala venasa karapu Ratak ohoma hadanna ewara deveyo newei
nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි ❤❤❤❤
Wish you happy new year suda aiyya
පොඩ්ඩක් ඉවසගෙන ඉදපල්ල බං...රට විකුණල ඉක්මනට හදන්න පුලුවන් වුනාට..සාදාරණව රටක් පාලනය කරයි..අපි ඉවසමු තව ටික කාලයක්..මේ රට ගොඩක් කඩන් වැටිල තියෙන්නේ..බබාල වගේනෙ.. අපි අපෙන් වෙන්න ඕන ටික කරමු..ඉබේම රට දියුණු වෙයි එතකොට😊
හාල් රටින් නොගෙන්වා මහඡනයා බඩගින්නේ තබා අභිමානය රැක ගමු. මලත් මොකෝ.ඒක තමයි විපක්ෂ අදහස. උන්ගේ විවේචනය රට වලපල්ලට රැගෙන යාමට.
👍👍👍👍👍👍👍👍👍👍👍
ශ්‍රී ලාංකික ජනතාව කිරිබත් කනවා . ඒ කියන්නේ අපිට කැකුලු හාල් තියෙනවා .හාල් නෑ කියන උංව්ස් එවන්ඩ අපි හාල් තියන තැං පෙන්නන්නම්
Hina, Hina, Hina Hatara Hina, Oya 3n dena ta Pissu Ane,😂❤😢
Happy New year 🎉
😂😂😂Very funny
අම්මෝ ගොඩක් හිනා ගියා.......
අපි තාම නොදැක විඳින දුකක්
නියම වැඩසටහන
සමූපකාර ඡන්දය දාපු අය npp රෙදි සෝදන අය නොවේ.ඉතාමත් බුද්ධිමත් මිනිස්සු ඒ.
❤
සුදා හැර අනිත් උන් දෙන්නා අප්පිරියයි
සුදා අයියේ දැන් තවත් නමක් එයි.රාජාංගනෙන්. ගල් සුදා, ලොලි පොප් සුදා 😂😂😂
Suba aluth aweuddak wewa2025 hamotama
❤️❤️❤️
පච ජෙප්පෝ සෙට් එක 😂😂😂😂
සුදාවැඩෙසුපිරී
රතු කැකුලු ඕනෙ තරම් තියෙනවා කවුද කියන්නෙ නෑ කියලා අපි කන්නෙ රතු කැකුලුනෙ
ආතල් කෝටියයි 😂😂😂
ඒ උනාට කාංචනයා තමා පොර ඈ, ඇමතිකමෙනුත් එලවලා පාර්ලිමේන්තුවේනුත් එලෙව්වට පස්සෙත් තාම තෙල් වලින් කොමිස් ගන්නවනේ 😎
හැබයි සම්පත් දන්නම් පේන්න බැරි චරිතයක් වේගෙන එන්නෙ 😐😐😐😐
😂😂❤❤
මේ සම්පත්නම් අප්පිරියි😂
supiri
🎉🎉❤
Hodanawa Lasatama
උබලා හෝදන්නේ හොරුන්වනේ😂
අනුර කොහේදිද 100 ඔය ඔක්කොම කරනව කිවුවෙ.එහෙනන් දින 100 න් 100 ට ආණ්ඩු මාරු කරන්න එපයි😂
😅😅😅😅😅😅😅😅❤😂😂
සුපිරි.අනේ රට විරුවෝ ගැනත් බැලුවොත් හොදයි නේද සුදා අයියේ
Ko ko apilagey saaaaduuu😂😂😂😂hengilada kiributh kanna poll hall lunu hoyanawada 😅😅😅😅😅
අනේ අපි නම් සුදු හාල් වලින් හොඳට ,රසට කිරිබත් කෑව
🎉🎉🎉🎉🎉
සුදා අයියෙ උබට තිබුන අාදරෙත් නැතිවෙන වැඩක්.මුන් දෙන්නව දකිද්දි අප්පිරියයි මටනමි
ඇත්තමයි , හදවතින් රටට ආදරේ මිනිහෙක් විහිළුවට ගැනීමක් , සෘජුව බනින එක මීට වඩා හොදයි. සුදාගෙ අනිත් ප්‍රෝග්‍රෑම් බැලුවට මේකනම් බලන්න හිතෙන්නෑ💔
ඇයි බන් එහෙම කියන්නෙ සුදාට ඇදන්යන්න පිටිපස්සෙ ඉඳන් බකප්එක දෙන්නෙ උන්නේද🤔
පිස්සු මේක නියමයි ආදරේට කියන්නේ
දින 100 ට ගහපු පදේකුත් නෑ බේරේ පලුවකුත් නෑ, හාලුත් නෑ, පොලුත් නෑ,ලුණුත් නෑ, උගන්ඩාවෙ ඩොලර් ගෙනාවෙත් නෑ,සහෝදරවරු ඩොලර් එව්වෙත් නෑ etc.🥲
Ai තාක්ශනය අනූ🥹😹😹😹😹😹
චීන eeri අනිවාර්යයෙන් 2025 di hire දැමිය යුතුය anurata චන්දේ dunne ඒකට තමයි
Happy new year 2025🫡
Happy new year 2025
😂😂😂😂😂😂
හාල්.තියෙනව .කැකුලු හාල් 210/=ඕනෙ තරම්.තියෙනවා
දින 100යෙන් රට හදන්න අනුර කතරගම් දෙවියා නෙමේනේ හිටපු උන් හිටපු උන් කරලා තීන විනාසෙන් ගොඩ ගන්න අනුර ඇතුලු 159යට තනියම බෑ ඒකට මහජන සහයත් ඕනේ හොදම විදියට රට ගොඩදායී ටිකක් කල් යයි ඒ විස්වාසෙන් ලබන්නාවූ 2025 අලුත් අවුරුද්ද ලක්වාසී ලෝකාවාසි සියලු දේනාටම යහපත් වසරක් වේවා❤❤❤❤❤
සුදා ඔබටත් පවුලේ සැමටත්, සම්පත්, දමිත් සහ ඔයාගෙ ටීම් එකටත් සුබ අළුත් අවුරුද්දක් වේවායි පතමි❤
අපි අනුර සහෝදරයට ඡන්දෙ දුන්නෙ දින 100 .යෙන් රට හදන්න නෙමෙයි පිලි වෙලට හෙමීට රට හදන්න මුන් අවිරැදු 76 මුන් කාපු රට තව අව්රැදු. දහයකින්වත් හදන්න බෑ දෙදාස් විසිදෙක වෙනකම් අපේ ජනපති තුමාට කල් දෙනව ❤❤❤🎉
එකෙන්ම 👍
2027 වෙනකම් බලන් ඉමු නෙද 75ඖරුද්දක් විනාස කරපු රට කොහොමද එක පරට හදන්නෙ නිකන් බොරුවට සහන දෙන්න ගගා මෙකේ වලලුනාට වඩක් na
Well said
Pala pala toi yo
Niyama Pon nayo 3 dena pennan maru gahann apa yako
දැන් අපේ ගොයම් පීදෙනවා පෙබරවාරි වෙනවිට නාඬුහාල් දෙනවා එතකම් ඉන්න.
මෙවර ලංකාවේ 90%ක් නාඩු වී වගාකර තියෙන්නේ නාඬුහාල් මිල බහිනවා මර්තුවෙනවිට මම මොණරාගල ඇතිමලේ.
ජයවේවා
Elama
රටට ජය .
Pin ❤
👍👍❤️
🙏🙏🙏❤❤❤❤ සුදා ඇතුළු ඔබ සැමට 2025 අලුත් අවුරුද්දක් වේවායි පතන්නේ කුවෙට් වල සිට කරුණා දික්කුඹුර ❤❤❤❤❤❤හැමදාම බැලුව.හෙටත් බලන්නම්🌹🌹🌹🌹🌹
ඇත්තමයි ..බ්‍රෝලා...සුපිරියි ..මට මතක්වෙනවා....සුපිරියක්ම ........ත්‍රී ඉඩියට්........ඒ..😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 අනේ සතුටින් බලන්නේ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂😂😂😂😂😂😂..........නියම ම ..නියමයි....සුදු අයියාටම සෙට් මුන් දෙන්නාත්..........මේ කයියනම් වදින්න ඕනා තැනටම...රිදෙන්න.....දෙනවා.....❤❤❤😂😂😂😂😮😮😮😮😮......❤❤❤❤ආදරෙයි...
❤තෙරැවන් සරනයි හැමෝටම මගේ රටටයි
සුදාට කරන්න බැරි දෙයක් තියෙනවද ? කියල තමා මම කල්පනා කලේ, සුදා මල්ලි ඔයා ඇතුළු පවුලේ සැමට ලැබුවා වූ නව වසර නීරෝගීමත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!.
අනේ, සුදා ඇතුලු ඔබ තිදෙනාටත්, සියලු රට වැසියාටත් නීරෝගිමත් වාසනාවන්ත ප්‍රිතිමත් සුබ අලුත් අවුරුද්දක් වේවා ,,,
හැමදාම මෙහෙම කරානම් හරි,අහන්ඩත් ආසයි😂😂
ඔබ සැමට සුබ නව වසරක් වේවා🌷 තෙරුවන් සරණයි🙏
Ape janadipathi anura kumarata jayen Jayama weeva dalada samiduge pihiten hoda ratak hadala danna budu saranai 🙏🏾🙏🏾🙏🏾🙏🏾
ලස්සනයි video aka හිනා ගිය tundenatama අලුත් අවුරුදු k වේවා ❤❤❤❤
දින 100න් නම් කරනවා කීවේ නෑ... කරන වැඩ පුලිවෙලට කරගෙන යයි...
සුදා අයියෙ අපි නම් වෙන අවුරුදු වලට වඩා සතුටින් මේ අවුරුද්ද සැමරුව.ඔයාලටත් සුභ අලූත් අවුරුද්දක් වේවා 🎉
සුදාඅයියා..ඔයාට ,සමිපත්ට ටිමි එකේ සියලු දෙනාටම සුබ අළුත් අවුරුද්දක් වෙිවා...ජයවෙිවා❤❤❤❤
පට්ට සුදා සුපිරි සුදා නියමයි සුදා. පර හැත්තගේ රෙදි ගලවපං තව තව. සුදා ඔබට සුභ අලුත් අවුරුද්දක් වේවා.
Supiri ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Rathu hall thiyanawa aiyooo api kiribauth kanawa guu sagala dukata kanney nehe apinam apey janapathi thumata jayaweewa kiyala sathuta samaranawa jayaweewa jayaweewa ❤❤❤❤❤👍🖐🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සද්ද නොකර ඉදලා පට්ට ටෝක් දෙනවා මැද ඉන්න එකා පට්ට පොර ඒකා😂 ජය වේවා.... ❤
ආදරෙයි සුදා මලි සහ ටීම් එකට.
ජය වේවා මාලිමාව වට
Thanks නලිකවට සුඩා ජයවව මලිමව
නියමයි.අනේ ඔය.තුන්දෙනානම්.අපි.අනුර සහෝදරය.ජනාධිපති කලේ.දින100න්.රට.හදන්න.නෙවෙයි .මේ.කාලකණ්ණි.අවුරුදු 76ක්.කාපු.රට.හදන්න.දින.100යෙන්.මේක.හදන්න.මොකද අපේ.ජනාධිපතිතුමා.ව්ස්වකර්ම.දෙව්යන්.නෙවෙයිනේ .ඔය තුන්දෙනාටම.උතුම්වු දළදා සම්දුන්ගේ පිහිටයි ❤❤❤
Sudaa aiya athulu siyalamu danata happy new year ❤❤❤❤❤❤❤❤❤
Suda aiya athulu oba samata suba nawa wasarak wewa ❤❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
කියල වැඩක්.නැ.මල්ලී.ලාඔවුන්ගේහැටීදන්නොදනීතී.බල් ලො.බුරතී.❤❤❤❤
සුබනවවසරක්.තුන්දේනට❤❤❤❤❤
සුබ නව වසරක් වේවා තුන්දෙනාටම🙏
Oba ayathanaye siyalu denatama jayagrahi suba aluth awurudde wewa....man dakka pattama wadasatahana thamai meka.....Suda ayya athulu siyalu denata dalada samidu pihitai❤❤❤❤❤
සුපිරි ❤❤❤
සුභ නව වසරක් වේවා ලක්වැසි ඔබ සැමටම..💝🙏🙏💐💐💐💐💐💐
Aneeeee suda we need u !! U give the light to the show- don’t leave
Ekanma oya hariii...කැලණියේ පන්සලේ lokkata..puthekuth enawa....uuuu thamii..පෙරහරේ essaraha yana eka..😮😮😮
Senior citizens 10%
BE HAPPY
ඇයි පාලකයෝ මේ දෙකයි පනහේ පටු තීරණ ගන්නේ. 🤔🤔☸️❤
Wish u three a very happy New Year 🙏🙏🙏🙏❤❤❤❤❤
Siyalu denatama suba wasarak wewa !!! ❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤🎉❤❤❤
ජය වෙිවා
නියමය.නියමය්.ජය.😂😂😂😂😂😂😂😂
වියුස් ගන්න ලයික් ගන්න සල්ලි හම්බ කරන්න මේ වගේ.දෙකයි පනහේ වීඩියෝ ..කරන්නැතුව සුදා අයියා..මේකෙන් අයින් වුනා නම් ප්‍රේක්ෂක ආදරය තවදුරටත් රැක ගන්න පුළුවන් වෙයි කියලා මට හිතෙනවා දින සීයකින් ඔය හැම දෙයක්ම කරන්න ඒ මිනිහා සක්‍ර දෙයියෝනෙවෙයිනේ
Suda aiyya newey me thattaya rawulay thamay ain k oni😅😅
Oyala set ekatath Suba aluth auruddak wewa...Jaya wewa
Suba dawasak 🙏🙏🙏❤❤❤❤❤ Happy New year 🎉🎉🎉🎉🎉❤❤❤
ජයවේවා බුදු සරනයි
Pl wait don’t be hurry ❤❤❤
Janadipathi thumani apitama pahalauna apema janadipathi thumata adata dina 100/ikmawa giya dawasa adata udauna harima sathutui oba thumata dergausha lebewa idiriy siyaluma weda katauthu hodin karagena yamata obathumata dahirya shakthiya wishwaya balaya lebewa budusarani dewi pihitai hadawathinma prthana karamu 👍🖐🙏🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖
අපිකූවෙටි.සිට.🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
2024 දී කරපු වැඩ මතක් කිරීම ගැන ස්තුතියි. සුභ නව වසරක් වේවා.
සුභ අලුත් අව්රුද්දක් වේවා කට්ටියට ම ❤❤❤
අපේ.ජනාධිපතිතුමාට. කාලය. දෙන්න. බුදුසරණ යී.පරිස්සමට
2024 හොඳම පොර
සුදා
උඹනම් පොරක්ම තමයි👍
අදත් බැලුවා ❤
අපි කුවේට් සිට
❤❤❤Niyamae jayawawa
ජයවේවා අයියෙ
හාල් ගැන ෂුවර් එකෙන්ම කිවුව ඔයාට ස්තුතියි සුදාලගෙ වැඩ සටහනත් හොදයි අපෙ බලාපොරොත්තුනං අනුර ැතුලු ආන්ඩුව රට හදන එක දරුවන්ට හොදරටක් ගොඩ නගාදෙන එක කරයි ලොවෙත් නැතිවෙන්න 🎉🎉🎉🎉
කයිවාරු maru දිගටම keragana යන්න ,,,,,,,
සම්පත් වචන පාවිච්චි කරන්නෙ පරිස්සමෙන් දමිත්නම් කුණුහරැප මතක් කරල දෙනවා සුදා නම් ඉතින් ජොලි පොරක් මම නම් කැමතිම සම්පත්ගෙ වචන පාවිච්චියට සහ කතා විලාශයට..කෑම හදන වීඩියෝත් දාන්න අපිට රටට කරන සේවයට ඔයාලට ස්තුතියි...🙏🏽
Oba thedenatama suba nawa wasarak wewa ape janadepathi ape pathkare dena 100 ken Rata hadanna newei aurudu 76k kala venasa karapu Ratak ohoma hadanna ewara deveyo newei
nice 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ලස්සනයි ❤❤❤❤
Wish you happy new year suda aiyya
පොඩ්ඩක් ඉවසගෙන ඉදපල්ල බං...රට විකුණල ඉක්මනට හදන්න පුලුවන් වුනාට..සාදාරණව රටක් පාලනය කරයි..අපි ඉවසමු තව ටික කාලයක්..මේ රට ගොඩක් කඩන් වැටිල තියෙන්නේ..බබාල වගේනෙ.. අපි අපෙන් වෙන්න ඕන ටික කරමු..ඉබේම රට දියුණු වෙයි එතකොට😊
හාල් රටින් නොගෙන්වා මහඡනයා බඩගින්නේ තබා අභිමානය රැක ගමු. මලත් මොකෝ.
ඒක තමයි විපක්ෂ අදහස. උන්ගේ විවේචනය රට වලපල්ලට රැගෙන යාමට.
👍👍👍👍👍👍👍👍👍👍👍
ශ්‍රී ලාංකික ජනතාව කිරිබත් කනවා . ඒ කියන්නේ අපිට කැකුලු හාල් තියෙනවා .හාල් නෑ කියන උංව්ස් එවන්ඩ අපි හාල් තියන තැං පෙන්නන්නම්
Hina, Hina, Hina Hatara Hina, Oya 3n dena ta Pissu Ane,😂❤😢
Happy New year 🎉
😂😂😂
Very funny
අම්මෝ ගොඩක් හිනා ගියා.......
අපි තාම නොදැක විඳින දුකක්
නියම වැඩසටහන
සමූපකාර ඡන්දය දාපු අය npp රෙදි සෝදන අය නොවේ.ඉතාමත් බුද්ධිමත් මිනිස්සු ඒ.
❤
සුදා හැර අනිත් උන් දෙන්නා අප්පිරියයි
සුදා අයියේ දැන් තවත් නමක් එයි.රාජාංගනෙන්. ගල් සුදා, ලොලි පොප් සුදා 😂😂😂
Suba aluth aweuddak wewa2025 hamotama
❤️❤️❤️
පච ජෙප්පෝ සෙට් එක 😂😂😂😂
සුදාවැඩෙසුපිරී
රතු කැකුලු ඕනෙ තරම් තියෙනවා කවුද කියන්නෙ නෑ කියලා අපි කන්නෙ රතු කැකුලුනෙ
ආතල් කෝටියයි 😂😂😂
ඒ උනාට කාංචනයා තමා පොර ඈ, ඇමතිකමෙනුත් එලවලා පාර්ලිමේන්තුවේනුත් එලෙව්වට පස්සෙත් තාම තෙල් වලින් කොමිස් ගන්නවනේ 😎
හැබයි සම්පත් දන්නම් පේන්න බැරි චරිතයක් වේගෙන එන්නෙ 😐😐😐😐
😂😂❤❤
මේ සම්පත්නම් අප්පිරියි😂
supiri
🎉🎉❤
Hodanawa Lasatama
උබලා හෝදන්නේ හොරුන්වනේ😂
අනුර කොහේදිද 100 ඔය ඔක්කොම කරනව කිවුවෙ.එහෙනන් දින 100 න් 100 ට ආණ්ඩු මාරු කරන්න එපයි😂
😅😅😅😅😅😅😅😅❤😂😂
සුපිරි.අනේ රට විරුවෝ ගැනත් බැලුවොත් හොදයි නේද සුදා අයියේ
Ko ko apilagey saaaaduuu😂😂😂😂hengilada kiributh kanna poll hall lunu hoyanawada 😅😅😅😅😅
අනේ අපි නම් සුදු හාල් වලින් හොඳට ,රසට කිරිබත් කෑව
🎉🎉🎉🎉🎉
සුදා අයියෙ උබට තිබුන අාදරෙත් නැතිවෙන වැඩක්.මුන් දෙන්නව දකිද්දි අප්පිරියයි මටනමි
ඇත්තමයි , හදවතින් රටට ආදරේ මිනිහෙක් විහිළුවට ගැනීමක් , සෘජුව බනින එක මීට වඩා හොදයි. සුදාගෙ අනිත් ප්‍රෝග්‍රෑම් බැලුවට මේකනම් බලන්න හිතෙන්නෑ💔
ඇයි බන් එහෙම කියන්නෙ
සුදාට ඇදන්යන්න පිටිපස්සෙ ඉඳන් බකප්එක දෙන්නෙ උන්නේද🤔